lakbima.lk

ඔක්්තෝබර් තිස්එක්වැනිදා ඉන්දියාව ලොව උසම ප්‍රතිමාව ගුජරාතයේදී නිරාවරණය කරන අතර ඒ සඳහා වැයව ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන හාරසිය තිහකි. ෙදෙනික ජීවිතය දැඩි අපහසුවෙන් යුතුව තමා ගෙවද්දී රජය මෙවැනි අනවශ්‍ය වියදමක් කිරීම ගැන ප්‍රාන්තයේ ගොවීන් දැඩි කෝපයට පත්ව සිටින බවද වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් කතාකරමින් එක් ගොවියෙක් කියා ඇත්තේ රජය මෙලෙස හැසිරෙන්නේ තමා වසර ගණනක සිට තම කුඹුරු අක්කර තුනට ජලය ලබාගැනීමට දැඩි දුෂ්කර තත්ත්වයක් යටතේ කටයුතු කරන අතර බවය. මෙය කිරීමට නොහැකි තැන තමාට ගොවිතැනින් ඉවත්වී කම්කරුවෙකු ලෙස රැකියාව තෝරාගැනිමට සිදුවූ බවද ඔහු පවසයි.

නිශානි දිසානායක

  1. තායිලන්ත ප්‍රකෝටිපතියා සමග හෙළිකොප්ටරය අනතුරක
  2. ඇමෙරිකාවේ දේවස්ථානය තුළ වෙඩි තැබිම ජාතිවාදී ප්‍රහාරයක්
  3. කැතේ පැසිපික් මගීන් මිලියන දහයකට ආසන්න ගණනකගේ තොරතුරු පිටතට
  4. ජමාල් කාෂෝගි ඝාතකයන්ට දඩුවම් කරන බව සල්මාන් කුමරු කියයි
  5. ලොව දිගින් වැඩිම පාලමට මංතීරු 6ක්
  6. සිය සැමියා සපා කා මරා දැමූ සිංහ ධේනුව
  7. වසර 12 000 ක් ඉපැරණි ලුසියා ෆොසිලය අලු යටින් හමුවෙයි !
  8. තවත් අනවසර සංක්‍රමණිකයින් 2000 ක් මෙක්සිකෝ - ග්වාතමාලා දේශසීමාව‍ට
  9. බොන්ඩි වෙරළට පැමිණි රාජකීය යුවළට උණුසුම් ප්‍රතිචාර
  10. පාකිස්තානයේ කුඩා දැරියන් දූෂණය කළ අපරාධකරු එල්ලා මරයි
  11. අතුරුදහන් වූ කාෂෝගී ගේ මළ සිරුර සොයා ‍පොලිස් මෙහෙයුම්
  12. අවාරයේ පිපෙන ජපානයේ සකුරා
  13. හින්දු දෙවොලක වන්දනාවට ආ කතුන්ට ගල්
  14. කැනඩාව ප්‍රතිනිර්මාණිත මරිජුවානා ද නීතිගත කරයි
  15. මොරොක්කෝවේ මාරාන්තික දුම්රිය අනතුරක් !
  16. කැනඩාවේ ප්‍රතිනිර්මාණිත කංසා නීත්‍යනුකූලභාවයට
  17. හැරී හා මේගන් ගේ පළමු රාජකීය සංචාරය අදින් ඇරඹේ
  18. ට්‍රම්ප් සහ කිම් ජොං-උන් අතර දවෛනි හමුවක් ළඟදීම
  19. සෝයුස් රොකට්ටුව නැවත ‍පෘතුවියට
  20. ජපානයේ සතුන් වත්තක ඝාතනයක් සිදුකළ දුලබ කොටියා
  21. රුමේනියාවේ සමලිංගික විවාහ තහනම් කිරීමට පැවති ජනමත විචාරණය පරාජය වේ
  22. මයිකල් සුළි කුණාටුවට බියෙන් 370 000 ක් ඉවත් කෙරේ
  23. ගෝලීය උණුසුම ගැන ඉක්මන් පියවර ගන්නා ලෙස විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්
  24. බ්‍රසීලයේ ජනපතිවරණය දෙවන වටයටත්
  25. ලිමෝසින් අනතුරෙන් 20 ක් මරුට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.