lakbima.lk

මැලේසියාවේ නාමික විධායක ධූරය දරමින් සිටි පස් වැනි සුල්තාන් මුහම්මද් රජු සිය කිරුළ අතහැරීම පිළිබඳ තීරණය අද (07) නිවේදනය කරනු ලැබුවේ ය.   ඔහු රාජකීය කිරු‍ළෙන් ඉල්ලා අස් වීමට හේතුව තවමත් මැලේසියානු මාධ්‍ය වෙත හෙළිදරව් කර නැත.

කෙසේවෙතත් ඔහු පසුගිය නොවැම්බරයේ දී වෛද්‍ය නිවාඩු ගෙන රුසියාව වෙත ගොස් මොස්කව්හි දී රුසියානු  රූ රැජිනක් සමඟ විවාහ ගිවිස ගත් බව පැවසේ.  මෙය බොහෝදුරට තනතුර අත්හැරීමට  ප්‍රධාන හේතුව වනු ඇතැයි විදෙස් ආරංචි මාර්ග පවසයි.

ලෝකයේ දැනට රජ කිරුළු පවතින රාජ්‍යයන්ගෙන්  වසර 5කට වරක් රජ කිරුළේ ධූර කාලය සීමා කර ඇත්තේ මැලේසියාව තුළ පමණී.  කෙසේවෙතත් මුහම්මද් රජු සිය කිරුළ අතහැරීමෙන් අනතුරුව වෙනත් අයෙකු පත් වන තුරු යටත් පිරිසෙයින් එක් මසක් යනතුරු ඔහු එම ධූරය දරනු ඇත.

 පස්වැනි සුල්තාන් මුහම්ම්ද් රජු  මෙම ධූරයේ දිවුරුම් දෙනු ලැබුවේ 2016 වර්ෂයේ වන අතර මෙලෙස රාජකීය තනතුරක් අත් හැරි පළමු වැන්නා ද ඔහු වේ.

 

උත්පලා ප්‍රබුද්ධිකා

 

 

  1. ගිනිකොණ දිග ඕස්ට්‍රේලියාවට ප්‍රබල තාප තරංගයක්
  2. උතුරු මුහුදට වැටුණු කන්ටේනර් 270 න් රසායන කාන්දුවක්
  3. කෂෝගී ඝාතකයින් අධිකරණය හමුවට
  4. 116 වැනි ඇමෙරිකානු නව කොංග්‍රස් මණ්ඩලය දිවුරුම් දෙයි
  5. චන්ද්‍රයාගේ නුදුටු පැත්තට චීන යානයක් ගොඩබසී
  6. 60 වැනි කියුබානු විප්ලව සංවත්සරය උත්කර්ෂයෙන් සැමරේ
  7. පෘථිවියට බිලියන 6.5 ක් ඈතින් හිම මිනිසෙක් !
  8. යූ.එන් විශේෂ නියෝජිතයා සෝමාලියාවෙන් පිටුවහල්
  9. පිලිපීනයේ ගංවතුරෙන් 25 000 ක් අවතැන්
  10. චීනයේ ප්‍රාන්තයක් වන්නැයි තායිවානයට චීන ජනපතිගෙන් තර්ජනයක්
  11. ස්ත්‍රී පුරුෂ ලිංග වලට අමතරව ජර්මනියෙන් වෙනත් ලිංග කාණ්ඩයක්
  12. බ්‍රසීලයට නව ජනපතිවරයෙක්
  13. සුප‍්‍රසිද්ධ දියබල්ලා මියයයි
  14. අයර්ලන්තය ගබ්සාව නීතිගත කරයි
  15. ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීමේ සැළසුම්
  16. ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වේ
  17. මුගාබේ ගේ බිරිඳට ඉන්ටර්පෝල් වරෙන්තු
  18. දශකයකට පසු බ්‍රිතාන්‍ය - පකිස්තාන් ගුවන් වාර ඇරඹේ
  19. කටාර් ජාතික දිනය උත්කර්ෂයෙන් සැමරේ
  20. ඇමෙරිකානු හමුදාවට සිරියාවෙන් ඉවත් වීමට නියෝග
  21. බෙල්ජියම් අගමැති ඉල්ලා අස් වෙයි
  22. කියුබානු නව ව්‍යවස්ථාවෙන් සම ලිංගික නීතිය ඉවතට
  23. ෆේස්බුක් සමාගම මියන්මාර් මිලිටරි ගිණුම් ඉවත් කරයි
  24. කඩා වැටුණු මො‍රාන්ඩි පාලම ප්‍රතිසංස්කරණයට
  25. ඉපැරණි ඩයිනෝසර් පා සළකුණු 85 ක් එංගලන්තයෙන් !

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.