lakbima.lk

 

බංග්ලාදේශයේ ඩකා නුවර මහල් 19 කින් යුත් ගොඩනැගිල්ලක ඊයේ හටගත් ගින්නෙන්   මියගිය සංඛ්‍යාව මේ වනවිට 19 දක්වා ඉහළගොස් තිබේ. ඒ අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බවයි වාර්තා වන්නේ.

එරට ගිනි නිවන බලධාරීන් සහ ගුවන් හමුදා සහායෙන් ගොඩනැගිල්ලේ සිරවි සිටි සියයකට අධික පිරිසක් බේරාගෙන තිබේ. තවදුරටත් ගොඩනැගිල්ල තුළ සෝදිසි මෙහෙයුම් සිදුවන අතර ජීවිත අහිමි වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි පැවසෙන්නේ. 

ජීවිතක්‍ෂයට පත් වූ අයගෙන් හය දෙනෙකුම ජිවිතක්‍ෂයට පත්ව ඇත්තේ ගින්න අවස්ථාවේ ගොඩනැගිල්ලෙන් බිමට පැනීම හේතුවෙන්.

 

 

  1. හමුදාව ඉවත්කරගන්න ට්‍රම්ප් රුසියාවට කියයි
  2. නිව්යෝර්ක් නුවර හදිසි තත්ත්වයක්
  3. හමාස් සංවිධානයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්
  4. චීනයේ රසායනික කම්හලක පිපිරීමකින් 47ක් මරුට
  5. ඉඩායි නිසා දහස් ගණනක් ගස් හා වහල උඩ - සහන සේවකයිනුත් අඩපන කරයි
  6. ගෝවේ මහ ඇමති මියයයි
  7. නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ලකළ ප්‍රහාරයෙන් 49ක් මරුට (PHOTOS/ UPDATE)
  8. චීනයේ විදේශ ආයෝජන නීතිය වෙනස් වෙයි
  9. මුස්ලිම් පල්ලියක වෙඩි ප්‍රහාරයක් - බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 99න් බේරේ
  10. මැලේසියාවේ පාසැල් 100ක් වසා දැමේ
  11. චීනය අභ්‍යාවකාශයේ විදුලි බලාගාරයක් හදයි
  12. චීනය බෝයිං යානා ගොඩ බස්වයි
  13. ඉතියෝපියානු ගුවන් යානයේ ගමන්ගත් සියල්ල මරුට
  14. වොක්ස්වැගන් සමාගමට ඉන්දියාවෙන් නඩු
  15. ජම්මුහි බස්නැවතුමකට බෝම්බ ප්‍රහාරයක්
  16. 13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 2වැනි සැසිවාරය බෙයිජිංහිදී ඇරඹේ
  17. පකිස්තානය අල්ලාගත් ඉන්දියානු ගුවන් නියමුවාට නිදහස
  18. ඉම්රාන් අත දිගු කරද්දී මෝදි ඇඟිල්ල දිගු කරයි
  19. ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධයක්?
  20. ඉන්දියාවෙන් පාකිස්තානයට ගුවන් ප්‍රහාරයක්! 300ක් මරුට? (PHOTOS/ UPDATE )
  21. පුල්වාමා ප්‍රහාරයට ඉන්දියාවේ ප්‍රතිචාරය - පාකිස්ථානයට ගලන ඉන්දු නදිය වෙනතකට හරවයි
  22. ජූලි බිෂොප් දේශපාලනයෙන් සමුගනී
  23. දකා ගින්නේන් 70ක් මරුට
  24. පුල්වාමා ප්‍රහාරයේ මහ මොළකරුවන් ඝාතනය කෙරේ
  25. තායිලන්ත කුමරිය සම්ප්‍රදායට පරදියි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.