lakbima.lk

තාලිබාන් සංවිධානයේ පියා ලෙස හැඳින්වෙන පාකිස්තානු පූජක මවුලානා සමි උල් හක් පසුගිය සිකුරාදා ඝාතනය කරන ලද අතර ඔහුගේ අවමංගල්‍යයට රටේ විවිධ ප්‍රදේශවලින් දහස් ගණනක් ජනතාව පැමිණි බව කියැවෙයි.

ඉස්ලාමාබාදයට වයඹ දෙසින් පිහිටි ඔහුගේ උපන් ගමේ භුමදානය සිදුකෙරුණු අතර එයට පෙර බෝම්බ නිෂ්ක්‍රිය අංශය පැමිණ සුසානභුමිය පරීක්ෂා කළ බවද කියැවෙයි. තා ලිබාන් සංවිධානයේ නිර්මාතෘ මුල්ලා ඔමාර් ඇතුඵ තාලිබාන් සාමාජිකයින් විශාල පිරිසක් අධ්‍යාපනය ලැබු ආයතනයේ ප්‍රධානියා ලෙස මොහු කටයුතු කළේය.

මොහු ඝාතනය කිරීමට හේතුව පැහැදිළි  නැති අතර නිවේදනයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්ථාන තාලිබාන් සංවිධානය පවසා ඇත්තේ මොහුගේ මරණය ඉස්ලාමීය ප්‍රජාවටම බලවත් පාඩුවක් බවයි.

බි.බි.සී.

  1. රඳවාගෙන සිටි සවුදි රජ කුමරුට නිදහස
  2. කාෂෝගි මරාදැමුවේ ගෙල මිරීකීමෙන් බවට හෙළිදරව්වක්
  3. බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදවු පිරිසක් ස්පාඤ්ඤ ‍පොලීසිය මුදාගනියි
  4. රෝගීන් 100 දෙනෙකු ඝාතනය කළ බව පිළිගත් හෙද නිලධාරියා
  5. බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලිඩා සියාට වසර 7ක සිර දඬුවම්
  6. ගොවියන් කෝපගන්වමින් ගුජරාතයේ ඉදිවූ ලොව උසම පිළිරුව
  7. තායිලන්ත ප්‍රකෝටිපතියා සමග හෙළිකොප්ටරය අනතුරක
  8. ඇමෙරිකාවේ දේවස්ථානය තුළ වෙඩි තැබිම ජාතිවාදී ප්‍රහාරයක්
  9. කැතේ පැසිපික් මගීන් මිලියන දහයකට ආසන්න ගණනකගේ තොරතුරු පිටතට
  10. ජමාල් කාෂෝගි ඝාතකයන්ට දඩුවම් කරන බව සල්මාන් කුමරු කියයි
  11. ලොව දිගින් වැඩිම පාලමට මංතීරු 6ක්
  12. සිය සැමියා සපා කා මරා දැමූ සිංහ ධේනුව
  13. වසර 12 000 ක් ඉපැරණි ලුසියා ෆොසිලය අලු යටින් හමුවෙයි !
  14. තවත් අනවසර සංක්‍රමණිකයින් 2000 ක් මෙක්සිකෝ - ග්වාතමාලා දේශසීමාව‍ට
  15. බොන්ඩි වෙරළට පැමිණි රාජකීය යුවළට උණුසුම් ප්‍රතිචාර
  16. පාකිස්තානයේ කුඩා දැරියන් දූෂණය කළ අපරාධකරු එල්ලා මරයි
  17. අතුරුදහන් වූ කාෂෝගී ගේ මළ සිරුර සොයා ‍පොලිස් මෙහෙයුම්
  18. අවාරයේ පිපෙන ජපානයේ සකුරා
  19. හින්දු දෙවොලක වන්දනාවට ආ කතුන්ට ගල්
  20. කැනඩාව ප්‍රතිනිර්මාණිත මරිජුවානා ද නීතිගත කරයි
  21. මොරොක්කෝවේ මාරාන්තික දුම්රිය අනතුරක් !
  22. කැනඩාවේ ප්‍රතිනිර්මාණිත කංසා නීත්‍යනුකූලභාවයට
  23. හැරී හා මේගන් ගේ පළමු රාජකීය සංචාරය අදින් ඇරඹේ
  24. ට්‍රම්ප් සහ කිම් ජොං-උන් අතර දවෛනි හමුවක් ළඟදීම
  25. සෝයුස් රොකට්ටුව නැවත ‍පෘතුවියට

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.