lakbima.lk

බ්‍රිතාන්‍යයේ බ්‍රෙක්සිට් පක්ෂ නායක නිගෙල් ෆාජ් හට නිව්කාස්ල් සිටි සෙන්ටර් හිදී මිල්ක්ෂේක් පිරවු කෝප්පයකින් දමාගැසු තිස් දෙහැවිරිදි පුද්ගල යෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඇඳුම පුරා ඉහිරුනු කිරි දියරයද සහිතව ෆාජ් ව එහි සේවකයින් විසින් වහා එතැනින් ඉවත්කොටගෙන තිබේ. යුරෝපිය මැතිවරණ ය ආසන්නව ඇති බැවින් පසුගිය සඳුදා ජන හමුවක් අමතමින් සිටියදී් සිටියදී මොහු ට මෙම ප්‍රහාරය එල්ලවිය.  

යුරෝපිය සංගමය විවේචනය කිරිම පිනිස දේශපාලන පක්ෂය ක් ලෙස බ්‍රෙක් සිට් පක්ෂය ෆාජ් විසින් පිහිටුවාගන්නා ලද්දේ මෙම වසරේදීය. ෆාජ්ගේ ජාතිවාදි අදහස්වලට විරුද්ධව තමා මෙම ප්‍රහාරය එල්ලකල බව එය එල්ල කල පුද්ගලයා පවසා ඇති අතර මොනවායින් දමා ගැසුවත් තම ගමන ඉදිරියටම යන බව ෆාජ් පවසයි.

විරෝධය පෑම පිනිස මිල්ක් ෂේක්වලින් දමා ගැසීම මෑතක සිට බ්‍රිතාන්‍යයේ ජනප්‍රියවී ඇති අතර, දේශපාලන රැලි පවත්වන දිනවල මිල්ක් ෂේක් විකිණීමෙන් වලකින ලෙස මැක්ඩොනල්ඩ්ස් වැනි අවන් හල්වලින් බලධාරින් ඉල්ලිමක්ද කර ඇතිබව වාර්තාවේ.

නිශානි දිසානායක

  1. සුපිරි මෝටර් රථ ධාවන ශුර නිකී ලවුඩා මියයයි
  2. ගබ්සා නීති නිසා ඇමරිකාවේ විරෝධතා
  3. Google සමාගමත් Huawei සමාගමට වැට බඳී
  4. භූතානයේ දොස්තර අගමැති
  5. හුවාවි නිසා අමෙරිකාවට හදිසි තත්ත්වයක්
  6. ආසියානු ජනතාවගේ සුන්දර ජීවිත අභිලාෂයන් සැබෑ කරමු - චීන ජනපති
  7. මහ ඇමැතිට කනේ පහරක්
  8. අන්තවාදීන්ට උදව් කළ ශමීමා රටට ආවොත් එල්ලනවා
  9. දකුණු අප්‍රිකාවේ ජනපති පුටුවට රම්පෝසා යළිත්
  10. අයිසිස් මදිවාට අල්ඛයිඩාවත් යළිත් හිස ඔසවයි
  11. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ට්විටර් ගිණුම් 1,50,000ක් අත්හිටුවයි
  12. අයි.එස් ප්‍රහාරයකින් 3ක් මරුට
  13. බොරතෙල් මිල ඉහළ යයි
  14. රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනාට පොදු සමාව
  15. ගුවන් යානයක් ගිණි ගැනීමෙන් 41ක් මරුට
  16. ඉන්දුනීසියාවේ මැතිවරණ තුනක් එකට
  17. ෆොනී ඉන්දියාව කළඹයි - කෝටි 10ක් අනතුරේ
  18. තායිලන්ත රජු යළි විවාහ දිවියට
  19. ජපාන අධිරාජ්‍යයා සිය කිරුළ අතහරී
  20. මාධ්‍ය යුද්ධයක් වූ ඉන්දියාවේ ඡන්දය
  21. කිම් ජොන් අන් රුසියානු සංචාරයක
  22. නෝත්‍රදාම් වෙනුවෙන් ප්‍රසංගයක්
  23. යුක්රේන ජනාධිපතිවරණයෙන් ජය විකට රංගන ශිල්පියෙකුට
  24. ගුවන් යානයක් නිවසක් මතට කඩා වැටේ
  25. ලෝ සුපතල නොට්රේ ඩේම් දේවස්ථානයට ගින්නකින් මහා විනාශයක්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.