lakbima.lk



ලොව පුරා කාන්තාවන් බිහිකරන දරුවන් ගණනේ සිතාගත නොහැකි තරම් අඩුවිමක් මෑත කාලයේදී දක්නට ලැබෙන බව වාර්තාවෙයි. ලොව රටවල්වලින් අඩක්ම මේ හේතුවෙන් තම ජනගහණ වේගය නිසිලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකින් පසුවන බව කියැවෙයි. මේ අනුව අනාගතයේදි මුනුපුරු, මිනිපිරියන්ට වඩා සීයලා හා අත්තම්මලා ගණන වැඩිවන බව මෙම සොයාගැනීම් කළකණ්ඩායම පවසයි. 1950 සිට 2017 දක්වා කාලයේදී ලොව සියලුම රටවල දරු උපත් මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.
 නිශානි දිසානායක

  1. ස්ට්‍රා්‍ෙබෙරි තුළ ඉදිකටු සැඟවූ කත අධිකරණයට
  2. අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයක් ගැන අලුත් හෙළිදරව්වක්
  3. මෝර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මරුට
  4. කැමරූන් රාජ්‍යයේ සිසුන් හා ගුරුවරුන් අසූදෙකක් පැහැරගනියි
  5. ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක
  6. වයස අවුරුදු හැත්තෑදෙකේදී සෙල්ලම් බඩු හොරකමේ ගිය හේතුව
  7. තාලිබාන් සංවිධානයේ පියාගේ අවමඟුලට මහ සෙනඟක්
  8. රඳවාගෙන සිටි සවුදි රජ කුමරුට නිදහස
  9. කාෂෝගි මරාදැමුවේ ගෙල මිරීකීමෙන් බවට හෙළිදරව්වක්
  10. බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදවු පිරිසක් ස්පාඤ්ඤ ‍පොලීසිය මුදාගනියි
  11. රෝගීන් 100 දෙනෙකු ඝාතනය කළ බව පිළිගත් හෙද නිලධාරියා
  12. බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලිඩා සියාට වසර 7ක සිර දඬුවම්
  13. ගොවියන් කෝපගන්වමින් ගුජරාතයේ ඉදිවූ ලොව උසම පිළිරුව
  14. තායිලන්ත ප්‍රකෝටිපතියා සමග හෙළිකොප්ටරය අනතුරක
  15. ඇමෙරිකාවේ දේවස්ථානය තුළ වෙඩි තැබිම ජාතිවාදී ප්‍රහාරයක්
  16. කැතේ පැසිපික් මගීන් මිලියන දහයකට ආසන්න ගණනකගේ තොරතුරු පිටතට
  17. ජමාල් කාෂෝගි ඝාතකයන්ට දඩුවම් කරන බව සල්මාන් කුමරු කියයි
  18. ලොව දිගින් වැඩිම පාලමට මංතීරු 6ක්
  19. සිය සැමියා සපා කා මරා දැමූ සිංහ ධේනුව
  20. වසර 12 000 ක් ඉපැරණි ලුසියා ෆොසිලය අලු යටින් හමුවෙයි !
  21. තවත් අනවසර සංක්‍රමණිකයින් 2000 ක් මෙක්සිකෝ - ග්වාතමාලා දේශසීමාව‍ට
  22. බොන්ඩි වෙරළට පැමිණි රාජකීය යුවළට උණුසුම් ප්‍රතිචාර
  23. පාකිස්තානයේ කුඩා දැරියන් දූෂණය කළ අපරාධකරු එල්ලා මරයි
  24. අතුරුදහන් වූ කාෂෝගී ගේ මළ සිරුර සොයා ‍පොලිස් මෙහෙයුම්
  25. අවාරයේ පිපෙන ජපානයේ සකුරා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.