lakbima.lk




කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් මියගිය ගණන තිස් එක දක්වා ඉහළ ගොස් ඇති අතර දෙසීියක් පමණ අතුරුදන්ව සිටින බව වාර්තා වෙයි. මෙම මරණවලින් වැඩි ප්‍රමාණය ප්‍රාන්තයේ උතුරින් පිහිටි ප්‍රදේශයකින් වාර්තාවන අතර ඊයේ දිනයේ වාර්තා වූ මරණ නවය සමග එම ප්‍රමාණය විසිනවයක් වි තිබේ. 1933 ලොස්ඇන්ජලිස්හි ග්‍රිෆිත් පාක් ලැව්ගින්නට පසු කැලිෆෝනියාවේ ඇති වූ දරුණුතම ලැව්ගින්න මෙය බව වාර්තාවෙයි. ප්‍රාන්තයේ දකුණු පෙදෙසේ මැලිබු ඇතුඵ මුහුදුබඩ නවාතැන් වෙත පැතිර යන ලැව්ගින්නෙන් දෙදෙනකු මියගොස් තිබේ.


ප්‍රාන්තයේ ප්‍රදේශ තුනක පැතිරෙන දරුණු ලැව්ගිනි හේතුවෙන් 250,000 ක ජනතාවට සිය නිවෙස් හැරදමා ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙස බලධාරීන් දන්වා තිබිණි.ලැව්ගිනි දරුණු වීමත් සමග ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙරී බ්‍රවුන් ජනපති ට්‍රම්ප්ගෙන් මෙය ප්‍රබල විපත් අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා ඇත්තේ ඒ මගින් මධ්‍යම රජයෙන් වැඩි මුදලක් ආපදාවට පත්වුවන්ට මුදාහැරෙන බැවිනි.

  1. ලොව දරු උපත් සිදුවන ගණන ශීඝ්‍රයෙන් පහළට
  2. ස්ට්‍රා්‍ෙබෙරි තුළ ඉදිකටු සැඟවූ කත අධිකරණයට
  3. අනතුරට පත් ඉන්දුනීසියානු ගුවන් යානයේ කාර්මික දෝෂයක් ගැන අලුත් හෙළිදරව්වක්
  4. මෝර ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් මරුට
  5. කැමරූන් රාජ්‍යයේ සිසුන් හා ගුරුවරුන් අසූදෙකක් පැහැරගනියි
  6. ඉරානයට එරෙහි ඇමෙරිකානු සම්බාධක
  7. වයස අවුරුදු හැත්තෑදෙකේදී සෙල්ලම් බඩු හොරකමේ ගිය හේතුව
  8. තාලිබාන් සංවිධානයේ පියාගේ අවමඟුලට මහ සෙනඟක්
  9. රඳවාගෙන සිටි සවුදි රජ කුමරුට නිදහස
  10. කාෂෝගි මරාදැමුවේ ගෙල මිරීකීමෙන් බවට හෙළිදරව්වක්
  11. බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යෙදවු පිරිසක් ස්පාඤ්ඤ ‍පොලීසිය මුදාගනියි
  12. රෝගීන් 100 දෙනෙකු ඝාතනය කළ බව පිළිගත් හෙද නිලධාරියා
  13. බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ඛලිඩා සියාට වසර 7ක සිර දඬුවම්
  14. ගොවියන් කෝපගන්වමින් ගුජරාතයේ ඉදිවූ ලොව උසම පිළිරුව
  15. තායිලන්ත ප්‍රකෝටිපතියා සමග හෙළිකොප්ටරය අනතුරක
  16. ඇමෙරිකාවේ දේවස්ථානය තුළ වෙඩි තැබිම ජාතිවාදී ප්‍රහාරයක්
  17. කැතේ පැසිපික් මගීන් මිලියන දහයකට ආසන්න ගණනකගේ තොරතුරු පිටතට
  18. ජමාල් කාෂෝගි ඝාතකයන්ට දඩුවම් කරන බව සල්මාන් කුමරු කියයි
  19. ලොව දිගින් වැඩිම පාලමට මංතීරු 6ක්
  20. සිය සැමියා සපා කා මරා දැමූ සිංහ ධේනුව
  21. වසර 12 000 ක් ඉපැරණි ලුසියා ෆොසිලය අලු යටින් හමුවෙයි !
  22. තවත් අනවසර සංක්‍රමණිකයින් 2000 ක් මෙක්සිකෝ - ග්වාතමාලා දේශසීමාව‍ට
  23. බොන්ඩි වෙරළට පැමිණි රාජකීය යුවළට උණුසුම් ප්‍රතිචාර
  24. පාකිස්තානයේ කුඩා දැරියන් දූෂණය කළ අපරාධකරු එල්ලා මරයි
  25. අතුරුදහන් වූ කාෂෝගී ගේ මළ සිරුර සොයා ‍පොලිස් මෙහෙයුම්

Page 1 of 52

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.