lakbima.lk

මුලර් මුල්වී ට්‍රම්ප් බේරා ගනී

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වීම සඳහා රුසියාව නොමද සහයක් ලබා දුන් බවත් බලය අත්පත් කරගැනීම සඳහා ට්‍රම්ප් රුසියාව සමග එක්ව කුමන්ත්‍රණය කළ බවත් 2016 බලයට පත්වූදා සිටම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වූ බරපතළ චෝදනාවක් විය. ඒත් දැන් ට්‍රම්ප් ඒ චෝදනාවෙන් නිදහස් වී තිබේ.

මේ චෝදනාවල ඇත්ත නැත්ත සොයා බැලීම සඳහා ඇමෙරිකාව සිය විශේෂ විමර්ශකයකු වූ රොබට් මුලර් ප්‍රමුඛ කමිටුවකට බාර දුන්නේය. පසුගියදා මෙම මුලර් වාර්තාව නිකුත් වූ අතර එහි කියා තිබුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියාව අතර කිසිදු සබඳතාවක් නැති බවයි.

ඒත් ඇමෙරිකාවේම ඇතැම් කොටස් කියන්නේ මේ වාර්තාවේ වැරදි නිවැරදි භාවය හරියටම දැන ගැනීම සඳහා තවත් කාලයක් අවශ්‍ය බවයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.