lakbima.lk

පකිස්තානය අල්ලාගත් ඉන්දියානු ගුවන් නියමුවාට නිදහස


පකිස්තානය විසින්  ඉන්දියානු ගුවන් හමුදා යානයන්ට ප්‍රහාර එල්ලකිරීමෙන් අනතුරුව අල්ලාගත් ඉන්දියානු ගුවන් නියමුවා අද (01) සවස නිදහස් කර ඇත.
ඒ අනුව ඉන්දියානු ගුවන් නියමු විං-කමාන්ඩර් අභිනන්දන් වර්තමාන්ව පකිස්තානය විසින් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාල නිලධාරීන්ට බාර දී තිබේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.