lakbima.lk

දකා ගින්නේන් 70ක් මරුට


බංගලාදේශයේ දකා අගනුවර මහල් නිවාස සංකීරණයක ඇතිවූ ගින්නෙන් 70 දෙනෙකු මියගොස් තිබේ. නිවාස සංකීරණයට යාබද රසායන ද්‍රව්‍ය ගබඩාවක මේ ගින්න හටගෙන තිබුනේ බදාදා එ රට වේලාවෙන් රාත්‍රී 10.30ට පමණය. මේ අනතුරෙන් 40 පමණ තුවාල ලබා ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.