lakbima.lk

ලොව දරු උපත් සිදුවන ගණන ශීඝ්‍රයෙන් පහළට



ලොව පුරා කාන්තාවන් බිහිකරන දරුවන් ගණනේ සිතාගත නොහැකි තරම් අඩුවිමක් මෑත කාලයේදී දක්නට ලැබෙන බව වාර්තාවෙයි. ලොව රටවල්වලින් අඩක්ම මේ හේතුවෙන් තම ජනගහණ වේගය නිසිලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයකින් පසුවන බව කියැවෙයි. මේ අනුව අනාගතයේදි මුනුපුරු, මිනිපිරියන්ට වඩා සීයලා හා අත්තම්මලා ගණන වැඩිවන බව මෙම සොයාගැනීම් කළකණ්ඩායම පවසයි. 1950 සිට 2017 දක්වා කාලයේදී ලොව සියලුම රටවල දරු උපත් මෙහිදී සැලකිල්ලට ගෙන තිබේ.
 නිශානි දිසානායක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.