lakbima.lk

හින්දි; අබුඩාබි අධිකරණයේ නිල භාෂාවක් වෙයි


එක්සත් අාරබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි විසින් එහි අධිකරණ පද්ධතිය තුළ භාවිත වන නිල භාෂාවක් ලෙස හින්දි භාෂාව පිළිගෙන අැත.
 එ් අනුව අබුඩාබි අධිකරණ පද්ධතිය තුළ භාවිත වන නිල භාෂා ෙලස මීට ෙපර පැවතිෙය අරාබි හා ඉංග්‍රීසි භාෂාවන්ය.


එක්සත් අාරබි එමීර් රාජ්‍යයේ ජනගහනය මිලියන 5ක් පමණවන අතර එයින් තුනෙන් දෙකක්ම වෙනත් රටවලින් එහි පැමිණි පුද්ගලයොය. එමීර් රාජ්‍යයේ ජනගහනයෙන් මිලියන 2.6ක් ඉන්දියානුවන්ය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.