lakbima.lk

රුමේනියාවේ සමලිංගික විවාහ තහනම් කිරීමට පැවති ජනමත විචාරණය පරාජය වේ

ඡන්දය ප්‍රකාශ කිරීමට සුළු පිරිසක් පැමිණීම හේතුවෙන් රුමේනියාවේ සමලිංගික විවාහ තහනම් කිරීම සම්බන්ධයෙන් පැවැති ජනමත විචාරණය පරාජය වූ බව පැවැසෙයි. විවාහයක් සිදුවිය යුත්තේ කාන්තාවක් හා පිරිමියකු අතර පමණක් ලෙසට ව්‍යවස්ථාව වෙනස් කළ යුතුද නැතිද යන්න ගැන මෙම ජනමත විචාරණයේදී විමසා බැලිනි.
මේ සම්බන්ධයෙන් සියයට තිහකගේ ඡන්ද ලැබිය යුතු වුවද ලැබුණේ සියයට විස්සකට කිට්ටු ගණනකි. මේ සම්බන්ධයෙන් පැවැති පූර්ව මැතිවරණ සමීක්ෂණයකදී සියයට අනූවක් දෙනා ව්‍යවස්ථා වෙනසකට කැමැත්ත පළකරනු ඇතැයි වාර්තා වීම නිසා මෙම ප්‍රතිඵලය බොහෝ දෙනාගේ විමතියට හේතුවිය.

බි.බි.සී.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.