lakbima.lk

මරණ බියෙන් ලිබියානු සිරකරුවන් 400ක් පැන යයි

ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර ‘අයින් සාරා’ සිර ගෙදරින් සිරකරුවන් 400කට අධික පිරිසක් පැන යාමේ පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය‍යෙන් වාර්තා විය. එක්සත් ජාතීන් විසින් මෙහෙය වන හමුදා හා යුධ පුහුණුව ලත් මහජන හමුදා අතර ටි‍්‍රපොලිහි ඊයේ හදිසියේ හටගත් ප‍්‍රචණ්ඩකාරී තත්වයක් හේතුවෙන් දිවි ගලවා ගැනීම අරමුණින් මෙලෙස සිදුකර ඇති බවට වාර්තා පළ වේ.

කෙසේ වෙතත් සිර මැදිරි වෙතින් පැනගිය සිරකරුවන් සියලූදෙනා පිරිමි සිර කරුවන් වූ අතර 2011 දී මුහම්මර් ගඩාෆි ගේ රජයේ දේශපාලන අත් උදව් කරුවන් ය. පැන ගිය සිරකරුවන් සොයා මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති අතර පවත්නා හදිසි තත්වය යටතේ එම කාර්යය ඉතා දුෂ්කර වී ඇති බවත් සඳහන් ය.

උත්පලා ප‍්‍රබුද්ධිකා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.