lakbima.lk

මුස්ලිම් පල්ලියක වෙඩි ප්‍රහාරයක් - බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම 99න් බේරේ

 

නවසීලන්ත‍යේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මරුමුවට පත්ව ඇතැයි වාර්තාවේ. කෙසේ වෙතත් මියගිය හෝ තුවාල ලැබූ සංඛ්‍යාව එරට පොලිසිය නිල වශයෙන් තහවුරු කර නැතැයි සී.එන්.එන් ප්‍රවෘත්ති සේවය පවසයි.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් මෙම දේවස්ථානයේ රැඳී සිට ඇති අතර ඔවුන්න් අසල පිහිටි ආරක්ෂිත ස්ථානයකට  දිව ගොස් දිවිබේරා ගැනිමට සමත්ව ඇති බවයි වාර්තා වන්නේ.

නාඳුනන තුවක්කුකරුවෙක්  විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත.
.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.