lakbima.lk

බොරතෙල් මිල ඉහළ යයි

 

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. 1%ක ප්‍රතිශතයකින් එය ඉහළ ගොස් ඇත.

ඊට හේතු වී ඇත්තේ අමෙරිකානු බොරතෙල් සංචිතවල පවතින බොර තෙල් ප්‍රමාණය පහත වැටීමයි. කෙසේවෙතත් අමෙරිකාව සහ චීනය අතර පවතින වෙළඳ අර්බුදය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යාම සීමා වී ඇති බවයි වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 70 ශත 37 ක මිලකට අලෙවි වන අතර අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 62 ශත 12 ක මිලකට අළෙවි කෙරේ.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.