lakbima.lk

නෝත්‍රදාම් වෙනුවෙන් ප්‍රසංගයක්

පැරිස් නගරයේ සංකේතයක් ලෙස සැලකෙන නෝත්‍රදාම් ඓතිහාසික දේවස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා පිහිටුවූ අරමුදලට පරිත්‍යාග ලබාදීම වෙනුවෙන් ප්‍රසංගයක් පැරිස් අගනුවරදී පැවැත්වුණි.

ප්‍රසංගය සඳහා ප්‍රංශ සහ ජාත්‍යන්තර කලාකරුවන් රැසක් සහභාගී වී ඇත.

මෙම ලෝක උරුමය නැවත ගොඩනැගීම වෙනුවෙන් පිහිටවූ අරමුදලට යුරෝ බිලියනයක මුදලක්  එක්රැස් වී ඇති බවත් විදේස් මාධ්‍ය වාර්තා කරයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.