lakbima.lk

චීනය බෝයිං යානා ගොඩ බස්වයි

බෝයිං වර්ගයේ ගුවන් යානා මඟීන් සිදු කරන සියලූ ගුවන් ගමන් අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. එරට සිවිල් ගුවන් සේවා බලධාරීන් පවසන්නේ අභ්‍යන්තර ගුවන් ගමන් ද  ඊට අයත් බවයි. 

ඒ, චීන ජාතිකයින් 8 දෙනකුද ඇතුළුව පුද්ගලයින් 157 දෙනෙකුට මරු කැඳවමින් ඉතියෝපියාවේ ඊයේ (10) සිදු වූ ගුවන් අනතුර හේතුවෙනි. එලෙස අනතුරට ලක්ව තිබුණේ චීනය ද දැනට භාවිත කරන බෝයිං 737 - මැක්ස් 8 වර්ගයේ ගුවන් යානයකි. 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.