lakbima.lk

කිම් ජොන් අන් රුසියානු සංචාරයක

රුසියානු  සංචාරයක් සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ඔහුගේ පුද්ගලික දුම්රියෙන් රුසියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමටය.

උතුරු කොරියානු නායකයා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පසුගිය පෙබරවාරි මාසයේ සිදුවූ අතර එය අසාර්ථක හමුවක් විය.

රුසියානු හමුව සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය  සඳහන් කරයි.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.