lakbima.lk

ඉන්දීය සයුරේ ආරක්ෂාවට උපදේශන සැසිය

පාත්ෆයින්ඩර් පදනම ලබන වසරේ කොළඹ දී “ඉන්දියන් සාගරයේ ආරක්ෂාව හා පරිපාලනය අරමුණු කරගෙන අන්තර් ජාතික සමුළුවක් සංවිධානය කරන අතර එහි විශේෂ උපදේශන සැසිය කොළඹ දී පැවැත්විණි.

ඉන්දියාවේ හිටපු ආරක්ෂක උපදේශක සහ විදේශ අමාත්‍ය ‍ලේකම්වරයකු වු ශිව ශන්කර් මෙනන් එහි සභාපති ධුරය හෙබවීය.

ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානය හා නෝර්වේ තානාපතිවරු ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක සමග සැසිය අවසානයේ සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.