lakbima.lk

ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධයක්?

ඉන්දියාව හා පාකිස්ථානය අතර යුදමය වාතාවරණයක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනුව පෙනී යයි.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා තම වෙබ් අඩවියේ දක්වා ඇත්තේ ඉන්දීය ගුවන් සීමාව උල්ලංඝනය කළ පාකිස්ථානු ගුවන් යානා දෙකක් බිම හෙලා ඇති බවයි.

අල් ජසීරා ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ පාකිස්ථානු ගුවන් සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ගුවන් යානා දෙකක් පාකිස්ථානය විසින් බිම හෙළූ බවයි. ඒ පාකිස්ථානු විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින්. 

එන්.ඩී.ටී.වී වෙබ් අඩවිය පවසන්නේ, පාකිස්ථානයේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනා බව ඉන්දීය රජය පවසන බවයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.