lakbima.lk

ඉන්දියාවේ සූකර උණ - 226ක් මරුට

සූකර උණ වැළඳීමෙන් මාස දෙකක කාලයක් තුළ ඉන්දියාවේ පුද්ගලයින් 226 දෙනෙකු මියගොස් තිබේ.  පෙබරවාරි මස 3 වනදා දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වන අතර H1N1 වෛරසය ශරීරගතවූ පුද්ගලයින් 6701 ක් ද අදාල කාලය තුල වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තාවල සඳහන් වන්නේ.

රාජස්ථාන් ප්‍රාන්තයේ පමණක් රෝගීන් 507 දෙනෙකු වාර්තාවී ඇත.

2018 වසරේ සූකර උණ වැලඳුණු පුද්ගලයින් 798 ක් වාර්තාවී තිබු අතර ඉන් පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් තිබේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.