lakbima.lk

අයි.එස් ප්‍රහාරයකින් 3ක් මරුට

 

අයි.එස්. සටන්කාමීන් බවට සැක කරන කණ්ඩායමක් ලිබියාවේ, ඝාත්වා නගරයට ප්‍රහාර එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නගරයට කඩා වැදුණු සටන්කාමීන් පිරිස එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරයේ වගකීම අයි.එස්. සටන්කාමීන් විසින් භාරගනු ලැබ තිබේ.

දින 5ක් තුළ ලිබියාවට එල්ල වූ දෙවන අයි.එස්. ප්‍රහාරය මෙයයි. පසුගිය සෙනසුරාදා එල්ල වූ සටන්කාමී ප්‍රහාරයකින් ලිබියාවේ නැගෙනහිර ප්‍රදේශයේදී හමුදා සෙබළුන් 11 දෙනෙකු මිය ගියහ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.