lakbima.lk

රුපියල් කෝටි 23ක මාසික විදුලි බිලක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නිවසකට ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අදාල නිවසේ සාමාන්‍ය මාසික විදුලිබිල ඉන්දීය රුපියල් දහසකට අඩු වන අතර අත් වැරදීමකින් මෙලෙස කෝටි 23ක විදුලිබිලක් ලැබී ඇති බව වැඩිදුරටත් පැවසෙන්නේ.  නිවසේ හිමිකරු විසින් මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇති අතර එය නිවැරදි කිරීමට පියවර ගන්නා බවයි බලධාරීන් පවසා ඇත්තේ.

  1. දිල්ලි නුවරට වාහන ඇතුළ කිරීම සීමා කෙරේ
  2. මහ රැජිණගේ සැමියා ගමන් ගත් රිය අනතුරකට ලක්වෙයි
  3. පැය 24ක් තුළ බ්‍රිතාන්‍ය අගමැතිනිය එකකින් පරාජය කොට එකකින් ජය ලබාදුන් මන්ත්‍රීවරු
  4. තෙරේසා මේ ගේ බ්‍රෙක්සිට් යෝජනාව‍ ප්‍රතික්ෂේපයි
  5. කුම්භමේලා ඇරඹෙයි
  6. ජීවිත 189 අහිමි වූ ගුවන් අනතුරට මොහොතකට පෙර නියමුවා පාලක මැදිරියට කී දේ සොයා ගනී
  7. යුරෝපයේ හිම පතනයෙන් 13ක් මරුට
  8. ලෝකයේ ලොකුම සල්ලිකාරයා දික්කසාද වීමට තීරණය කරයි
  9. දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ - තුවාලකරුවන් ගුවනින් රෝහලට
  10. උතුරු කොරියානු නායකයා විශේෂ දුම්රියකින් චීනයට එයි
  11. ඇමෙරිකා- චීන ‍වෙළඳ යුද හමුව බීජිං නුවර දී
  12. ගෝල්ඩන් ග්ලෝබ්ස් 2019 උත්කර්ෂයෙන් සැමරේ
  13. ජෙලිෆිෂ් ප්‍රහාරයෙන් ඕස්ට්‍රේලියානුවන් 2600ක් රෝහලට
  14. මැලේසියානු රජු කිරුළ අතහරී
  15. ගිනිකොණ දිග ඕස්ට්‍රේලියාවට ප්‍රබල තාප තරංගයක්
  16. උතුරු මුහුදට වැටුණු කන්ටේනර් 270 න් රසායන කාන්දුවක්
  17. කෂෝගී ඝාතකයින් අධිකරණය හමුවට
  18. 116 වැනි ඇමෙරිකානු නව කොංග්‍රස් මණ්ඩලය දිවුරුම් දෙයි
  19. චන්ද්‍රයාගේ නුදුටු පැත්තට චීන යානයක් ගොඩබසී
  20. 60 වැනි කියුබානු විප්ලව සංවත්සරය උත්කර්ෂයෙන් සැමරේ
  21. පෘථිවියට බිලියන 6.5 ක් ඈතින් හිම මිනිසෙක් !
  22. යූ.එන් විශේෂ නියෝජිතයා සෝමාලියාවෙන් පිටුවහල්
  23. පිලිපීනයේ ගංවතුරෙන් 25 000 ක් අවතැන්
  24. චීනයේ ප්‍රාන්තයක් වන්නැයි තායිවානයට චීන ජනපතිගෙන් තර්ජනයක්
  25. ස්ත්‍රී පුරුෂ ලිංග වලට අමතරව ජර්මනියෙන් වෙනත් ලිංග කාණ්ඩයක්

Page 1 of 107

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.