lakbima.lk

මේ සාරිය  ගෝල්ඩ් පැහැති  නෙට් රෙද්දකින් සකස් කරන ලද්දක්. ලයිනින් සඳහා දිලිසෙන  සුළු සැටින් රෙද්දක් යොදාගෙන ඇති අතර ඔසරියේ කඳ කොටසට මෙන්ම ඕවල් හැඩයට දිගට ගෙන ඇති ‍පොටටද ‍ලේස් සහ  පච්චවලින් අලංකාර ලෙස වර්ක් කර තිබෙනවා.
ආභරණ කට්ටලද කාසි වර්ක් ක්‍රමයට  නූල්වලින් නිමවන ලද්දකි.
සාරියට ගැළපෙන පරිදි  කහ පැහැයෙන් මල්කළඹ සහ හිස පළදනාව සකස් කර තිබෙනවා. වෙනසකට කැමති මනාලියකට කදිම විලාසිතාවක් වේ.
 
නිරූපණය - උමේෂී 
සාරි නිර්මාණය හැඩ ගැන්වීම හෝමාගම ලස්සන මනාලි සැලෝන් හි ප්‍රවීණ රූපලාවන්්‍ය ශිල්පි ලලිතා පද්මිනී
ඡායාරූප - ජනක කඳනආරච්චි
සටහන - උත්පලා සුභාෂිනි ජයසේකර 
  1. Miss British Empire 2018 හි දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානම්
  2. මනාලියන්ගේ නික්ම යන ගමනට ගවුම් විලාසිතා
  3. මෙකල ජනප්‍රිය Smart casual සාරි වර්ග
  4. උත්සවවලට ගැළපෙන පර්ස් විලාසිතා
  5. අලුත් අවුරුද්දට නිල් පැහැති ගවුම් විලාසිතා
  6. ඕනෑම වයසක පසුවන කාන්තාවන්ට සුදුසු කුර්තා බ්ලවුස් විලාසිතා
  7. සාමාන්‍ය ගමනට සුදුසු සරල සැහැල්ලු බ්ලවුස් විලාසිතා
  8. ඕනෑම වයස් මට්ටමක පසුවන කාන්තාවන්ට සුදුසු සාරි හැට්ට විලාසිතා
  9. සිරුර ඉතා සිහින් නම් විශාල ඇඳුම් ගැළපෙන්නේ නෑ
  10. ඕනෑම කාන්තාවකට ගැළපෙන ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් විලාසිතා
  11. ළඟ එන නත්තල් උත්සව සමයට විලාසිතා
  12. යුවතියන්ට උත්සව අවස්ථාවලට සාරි හැට්ට විලාසිතා
  13. යුවතියන්ට සාදවලට සුදුසු විලාසිතා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.