lakbima.lk

මේ මනාලිය උඩරට ක්‍රමයට සැරසී සිටියත් ඒ සාම්ප්‍රදායික උඩරට මනාලියක ලෙසින් නොවෙයි. ඇගේ මේඩ් අප් ඔසරිය ස්ටෝන්ස් වර්ක් එකකින් යුත් නෙට් රෙද්දකින් නිර්මාණය කර සැටින්වලින් ලයිනින් කර සකස් කර තිබෙනවා. සාරියට වගේම සාරි හැට්ටයේ ඉදිරිපස හා පිටුපසටත් අත්වලටත් අලංකාර ලෙස වර්ක් කර තිබෙන අතර ඔසරි ‍පොට අත කඩා හැලෙන ආකාරයටයි නිර්මාණය කොට තිබෙන්නෙ.
ආභරණද සාම්ප්‍රදායික උඩරට ආභරණවලින් මඳක් ඔබ්බට ගොස් ඉන්දියානු ආභරණ මෝස්තරවලට සමානව නිමවා තිබෙනවා.

නිරූපණය   - වත්සලා
හැඩගැන්වීම - තිස්සමහාරාම කතරගම පාරේ
යසාරා බ්‍රයිඩ්ල්

සටහන
උත්පලා සුභාෂිනී

ඡායාරූප
ජානක කඳනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.