lakbima.lk

පර්ල් වැඩ දැමූ නෙට් රෙද්දකින් නිම වූ මේඩ් අප් කැන්ඩියන් එකකින් මෙම මනාලිය සැරසී සිටිනවා. සාරි හැට්ටයේ අත් නිර්මාණය කර තිබෙන්නේ මාළු වරලක ස්වභාවයටයි.

මෙම ඇඳුමට ඇය ආභරණ කට්ටලය තෝරාගෙන තිබෙන්නේ කළු පැහැයෙන්. එය ඇඳුමේ පැහැයට මනා ලෙස සංකලනය වී තිබෙනවා. මල් කලඹ වගේම හිස පළඳනාවත් සම්පූර්ණයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ කුඩා මල් පමණක් උපයෝගි කරගෙනයි. අලුත් වෙනසකට ඔබත් කැමති නම් මේ විදිහේ දේවල් ඔබටත් අත්හදා බලන්න පුළුවන්.

නිරූපණය - ෂෙනාලි 
හැඩගැන්වීම - කිරිඳිවැල සැලෝන් දීපානි හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී දීපානි වනිගසූරිය 
ආභරණ - කෑගල්‍ලේ රංග දේවසිංහ ජුවලර්ස් 
සටහන - උත්පලා සුභාෂිනී 
ඡායාරූප - ජානක කඳනආරච්චි   

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.