lakbima.lk


උත්සව කාලෙට විවිධ උත්සව සඳහා සුදුසු ඇඳුම් ගන්න ගියාම වැඩියෙන්ම අපහසුතාවට පත් වෙන්නේ ගැබිණි කාන්තාවන්. ඒකට හේතුව තමයි ඔවුන්ට හැඩට සාරි අඳින්න බැහැ. ඒ නිසා ලස්සන ගවුමක් ඇඳීම තමයි සුදුසු වන්නෙ. ඉතින් අද අපි තරුෂි ඇඳුම් විලාසිතා පිටුවෙන් ඔබට ගෙන එන්නෙ ගැබිණි කාන්තාවන්ට උත්සව අවස්ථාවකට අඳින්න සුදුසු අන්දමේ ගවුම් විලාසිතා කීපයක්. මේ වගේ විලාසිතා ඇඳුම් සාප්පුවලින් මිලදී ගන්න පුළුවන්. ඒත් එසේ මිලදී ගන්නවාට වඩා ඔබ කැමති වර්ණයෙන් රෙදි මිලදීගෙන ඔබට අපහසුවක් නොවන ආකාරයට අඳින්න පුළුවන්
වෙන විදියට මස්සවා ගැනීම තමයි සුදුසු වෙන්නෙ.

  1. යුවතියන්ට ගවුම් විලාසිතා
  2. පුංචි දූලාට ඇඳුම් විලාසිතා
  3. උත්සව අවස්ථාවලට සකසා ගත හැකි සුවිශේෂ සාරි විලාසිතා
  4. මංගල දිනයට හෙවි වර්ක් මේඩ් අප් කැන්ඩියන් සාරියක්
  5. Miss British Empire 2018 හි දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානම්
  6. මනාලියන්ගේ නික්ම යන ගමනට ගවුම් විලාසිතා
  7. මෙකල ජනප්‍රිය Smart casual සාරි වර්ග
  8. උත්සවවලට ගැළපෙන පර්ස් විලාසිතා
  9. අලුත් අවුරුද්දට නිල් පැහැති ගවුම් විලාසිතා
  10. ඕනෑම වයසක පසුවන කාන්තාවන්ට සුදුසු කුර්තා බ්ලවුස් විලාසිතා
  11. සාමාන්‍ය ගමනට සුදුසු සරල සැහැල්ලු බ්ලවුස් විලාසිතා
  12. ඕනෑම වයස් මට්ටමක පසුවන කාන්තාවන්ට සුදුසු සාරි හැට්ට විලාසිතා
  13. සිරුර ඉතා සිහින් නම් විශාල ඇඳුම් ගැළපෙන්නේ නෑ
  14. ඕනෑම කාන්තාවකට ගැළපෙන ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් විලාසිතා
  15. ළඟ එන නත්තල් උත්සව සමයට විලාසිතා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.