lakbima.lk

මේ දිනවල කාන්තාවන් අතර ගවුම් විලාසිතා ඉතා ජනප්‍රියයි. සාමාන්‍ය ගමන් සඳහා මෙන්ම උත්සව අවස්ථා සඳහාද අවස්ථාවට අනුව ගවුම් නිර්මාණය කරගත හැක. ඒ සඳහා රෙදි වර්ග තේරීමේදී ඒවා අවස්ථාවට අනුව වර්ගීකරණය කළ යුතුවේ. එමෙන්ම වර්ණ තේරීමේදීද එය කුමන අවස්ථාවක  නියෝජනය කිරීම පිණිස නිර්මාණය කරන්නේද යන්න තීරණය වේ. ඒ අනුව තෝරාගත් ප්‍රධාන වර්ණය පදනම් කොටගෙන සුදුසු වෙනත් වර්ණ සංයෝජනය කළ හැක. තවද සිරුරේ ස්වභාවය අනුව ඉහත කී කරුණ ඇඳුම් නිර්මාණය සිදුකිරීමේදී සැලකිල්ලට ගත යුතුවෙයි. ගවුම් නිර්මාණයක් තුළ විවිධ මෝස්තර රටාවන් අන්තර්ගත කළ හැකි වුවත් ඒවා ඇඳුම් නිර්මාණයට යෙදීමේදී කල්පනාකාරී විය යුතුයි. නැත්නම් ඔබට උසස් නිමාවෙන් යුතු ඇඳුමක් ලබා ගැනීම අසීරු විය හැකිය.

හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස්  මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි 

  1. ඕනෑම අවස්ථාවකට ගැළපෙන ටයිට් සාය විලාසිතා
  2. කාස්ට් ඔන් රෝසමලින් හැඩ කළ කුෂන් කවරයක්
  3. උත්සව සඳහා බ්ලවුස් විලාසිතා
  4. ගැබිණි කාන්තාවන්ට ගවුම් විලාසිතා
  5. යුවතියන්ට ගවුම් විලාසිතා
  6. පුංචි දූලාට ඇඳුම් විලාසිතා
  7. උත්සව අවස්ථාවලට සකසා ගත හැකි සුවිශේෂ සාරි විලාසිතා
  8. මංගල දිනයට හෙවි වර්ක් මේඩ් අප් කැන්ඩියන් සාරියක්
  9. Miss British Empire 2018 හි දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානම්
  10. මනාලියන්ගේ නික්ම යන ගමනට ගවුම් විලාසිතා
  11. මෙකල ජනප්‍රිය Smart casual සාරි වර්ග
  12. උත්සවවලට ගැළපෙන පර්ස් විලාසිතා
  13. අලුත් අවුරුද්දට නිල් පැහැති ගවුම් විලාසිතා
  14. ඕනෑම වයසක පසුවන කාන්තාවන්ට සුදුසු කුර්තා බ්ලවුස් විලාසිතා
  15. සාමාන්‍ය ගමනට සුදුසු සරල සැහැල්ලු බ්ලවුස් විලාසිතා

Page 1 of 22

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.