lakbima.lk

කාර්යාලයේ වැඩට යන්න විතරක් නෙවෙයි විනෝද ගමන් යන්නත් කාර්යාලයේ වැඩට යන්න විතරක් නෙවෙයි විනෝද ගමන් යන්නත් එදිවෙදා ගමන් බිමන්වලටත් සුදුසු ඇඳුම් විලාසිතාවක් තමයි ෂර්ට් බ්ලවුස් එක. ෂර්ට් බ්ලවුස් කියලා කියන්නේ ෂර්ට් එකට සමාන පෙනුමකින් යුතු ප‍්‍රමාණයෙන් ටිකක් ලොකුවට අඳින බැගී හැඩයේ බ්ලවුස්වලට. මේ වගේ බ්ලවුස් ඩෙනිම් ජීන්ස්වලට වගේම සායවලටත් එකසේ ගැලපෙනවා. මහතින් වැඩි සිරුරක් සහිත අයටත් සිහින් සිරුරක් සහිත අයටත් එක සේ ගැළපෙන ෂර්ට් බ්ලවුස් විලාසිතා කීපයක් තමයි මේ.

ප‍්‍රතිභා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.