lakbima.lk

මේ ඇඳුම තනි සුදු පැහැති ඕගන්දි සහ ‍ලේස් මිශ්‍ර කර මසා තිබෙනවා. ඕෆ් ෂෝල්ඩර් ක්‍රමයට අත් දෙක නිර්මාණය කර තිබෙන්නෙ.

ඇඳුම තනි සුදු නිසා මල් කලඹ සුදු සමග දම් පැහැති මල් මිශ්‍ර කර සකස් කර තිබෙනවා.
ආභරණ අඩුවෙන් පැළඳ සිටින්නේ ගවුමට ගැලපෙන පරිදියි.

නිරූපණය ඉෂාරා

හැඩ ගැන්වීම ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සම්පත් පෙරුම්බුලි

ඡායාරූප ජානක කඳනආරච්චි

සටහන උත්පලා සුභාෂිනී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.