lakbima.lk

මේ මනාලිය නික්ම යන ගමන සඳහා තෝරාගෙන තිබෙන්නේ අලංකාර වර්ණවලින් යුතු මල් අල්ලා හැඩ කළ ෆ්ලෙයාර්ඩ් ගවුමකි. නෙට් රෙද්දෙන් මසා සෙටින් රෙද්දෙන් ලයිනින් යෙදූ මෙම ගවුමේ කඳ කොටස පුරාමත් සායේ වටේටත් මල් අල්ලා තිබෙනවා.

ගවුමේ මල් වල පැහැයෙන්ම යුතු මල් සහිත මල් කූඩයක් මනාලිය මල් කළඹ ලෙස අත දරා හිඳිනවා. හිසටත් තැනින් තැනට කුඩා මල් ගසා තිබෙනවා.

හැඩගැන්වීම කිරිඳිවැල දීපානි සැලෝන් හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී දීපානි වනිගසූරිය

නිරූපණය දිනූෂි

ඇඳුම් සැපයීම ජාඇල චයිනා මාර්ට්

සටහන උත්පලා සුභාෂිනී ජයසේකර

ඡායාරූප ජානක කඳනආරච්චි

Page 1 of 10

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.