lakbima.lk

යුවතියන්ට අත් රහිත බ්ලවුස් විලාසිතා

යෞවනියන් සඳහා සුදුසු අත් රහිත බ්ලවුස් විලාසිතා කීපයක් ඔබට ඉදිරිපත් කර ඇත. මෙහි එකිනෙකට වෙනස් අන්දමින් වර්ණ සහ නිර්මාණ රටාවන් සංකලනය වී ඇති අන්දම ඔබට දැකිය හැක. ඒ තුළින් නිර්මාණයට කෙසේ සාධාරණයක් ඉටුකර ඇත්ද යන වග සහ යම් නිර්මාණයක් සිදු කිරීමේදී මූලික වර්ණයක් පදනම් කොට විවිධ වර්ණයන් සංයෝජනය කළ හැකි අතර එහි ප්‍රතිඵලය විය යුත්තේ අගනා ඇඳුම් නිර්මාණයක් බිහි කිරීමයි. මෙහිදී අපගේ සිතේ ඇදුනු ඇඳුම් නිර්මාණය ප්‍රායෝගික තලයට ගෙන ඒමේදී ගැටලු ඇතිවිය හැකි වුවත් ඔබගේ නිර්මාණ කෞෂල්‍යය මත එය සාර්ථක කර ගත හැක.  ඉදිරිපත් කර ඇති විලාසිතා ඔබට සාමාන්‍ය ගමන් උත්සව අවස්ථා නියෝජනය කිරීම සඳහා උපයෝගී කර ගත හැකිය.

හොරණ වගීෂා ස්කූල්  ඔෆ් ඩේ‍රස්  මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.