lakbima.lk

මංගල දිනයට සැරසුණු සුන්දර මනාලියක්

මේ සුන්දර මනාලිය හැඳ සිටින කැන්ඩියන් සාරිය පර්ල් වලින් සම්පූර්ණයෙන්ම පාහේ වර්ක් කර තිබේ.
ඇගේ ආභරණ පර්ල් හා ස්ටෝන්ස් වලින් නිර්මාණය වූ මොඩර්න් කැන්ඩියන් වර්ගයට අයත් එකකි. ආභරණ කට්ටලයෙහි  පදක්කම අලුත්ම මෝස්තරයකට නිර්මාණය කර ඇත.
මල් කලඹ ස්ටෙපනෝමිස් සහ බේබිස්බ්‍රෙත් යොදා  නිමවූවකි.
 
මනාලිය - ලක්ෂිකා
ඇඳුම් නිර්මාණය සහ හැඩ ගැන්වීම
මාවරමණ්ඩියේ සෙරන්ඩිබ් සැලෝන් ඇන්ඩ් ඇකඩමියේ
ප්‍රවීණ රූපලාවන්‍යවේදී
මංගල පතිරාජ
මල් කලඹ - ලස්සන ෆ්ලෝරා
ආභරණ - එලිගන්ට්
ඡායාරූප - සන්හිඳ ස්ටුඩියෝ
සටහන - උත්පලා සුභාෂිනී

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.