lakbima.lk

විසිතුරු බවින් අනූන වූ උඩරට මනාලියක්


තඹ සහ සුදු මිශ්‍ර වර්ණවලින් යුතු බ්‍රොකේඩ්  සාරියකින් මේ මනාලියගේ ඔසරිය නිර්මාණය වී තිබෙනවා. එයට සම්පූර්ණයෙන්ම ගෝල්ඩ් පැහැති කට්වර්ක් රෙද්දක් ඇප්ලික් ක්‍රමයට අල්ලා අලංකාර කර තිබෙනවා. එයින් මෙම ඇඳුමට ලැබි තිබෙන්නේ අමුතුම සුන්දරත්වයක්.

මල් කළඹ නෙළුම් ‍පොහොට්ටු සහ වයිට් මයිකල් මිශ්‍ර කරමින් නිර්මාණය කර තිබෙන්නෙ.
ආභරණ සඳහා ඇය මොඩර්න් කැන්ඩියන් සෙට් එකක් තෝරා ගෙන තිබෙනවා.

නිරූපණය - වගේෂා

හැඩගැන්වීම -  හෝමාගම සැලෝන් සම්පත් හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පි සම්පත් පෙරුම්බුලි

සටහන -  උත්පලා සුභාෂිනි

ඡායාරූප - ජානක කඳනආරච්චි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.