lakbima.lk

බටහිර ක්‍රමයට සැරසුණු සුන්දර මනාලියක්

මේ මනාලිය පැහැපත් බවින් යුතු සිහින් උස සිරුරැති රූමත් යුවතියක්. ඇගේ  එම පෙනුම වඩාත් ඔප් නංවන්නට මෙම ගවුම් විලාසිතාව සමත් වී තිබෙනවා.
ඇගේ  මල් කලඹ මල් ඉති රැසක එකතුවක් ලෙස සකසා තිබෙන්නේ. ඇඳුම සුදු පැහැයෙන් යුතු බැවින් රිදී පැහැති  ක්‍රවුන් එකක්  සහ දිගු ටසල්ස් පැලඳ සිටිනවා. එම ක්‍රවුන් එක දිගු ටසල් සහ  කෙස් විලාසිතාවට අනුව ඇය කර මාල පලඳා නැහැ. මේ මනාලියගේ සරල සහ චාම් පෙනුම ඇගේ සුන්දරත්වය වැඩිකර තිබෙන බව ඔබට පෙනෙනවා ඇති



නිරූපණය - වගේෂා
හැඩගැන්වීම  ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පීි සම්පත් පෙරුම්බුලි
සටහන - උත්පලා සුභාෂිනී ජයසේකර
ඡායාරූප - ජානක කඳනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.