lakbima.lk

අත් පලඳනා වැනි ඔරලෝසු විලාසිතා

අත් ඔරලෝසු විදියට වගේම විසිතුරු අත් පලඳනා විදියටත් පාවිච්චි කළ හැකි ආකාරයේ කාන්තා අත් ඔරලෝසු විලාසිතා මේ කාලයේ තරුණියන් අතර ඉතාම ජනප‍්‍රිය වෙමින් පවතිනවා. ඇඳුමේ වර්ණයට ගැළපෙන ආකාරයෙන් මේවා පැලඳිය හැකි නිසාම මෙවැනි පලඳනාවලට තිබෙන්නේ ඉතා ඉහළ ඉල්ලූමක්.

දුලංජලී මුතුවාඩිගේ

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.