lakbima.lk

ගැබිණි කාන්තාවන්ට ගවුම් විලාසිතා


උත්සව කාලෙට විවිධ උත්සව සඳහා සුදුසු ඇඳුම් ගන්න ගියාම වැඩියෙන්ම අපහසුතාවට පත් වෙන්නේ ගැබිණි කාන්තාවන්. ඒකට හේතුව තමයි ඔවුන්ට හැඩට සාරි අඳින්න බැහැ. ඒ නිසා ලස්සන ගවුමක් ඇඳීම තමයි සුදුසු වන්නෙ. ඉතින් අද අපි තරුෂි ඇඳුම් විලාසිතා පිටුවෙන් ඔබට ගෙන එන්නෙ ගැබිණි කාන්තාවන්ට උත්සව අවස්ථාවකට අඳින්න සුදුසු අන්දමේ ගවුම් විලාසිතා කීපයක්. මේ වගේ විලාසිතා ඇඳුම් සාප්පුවලින් මිලදී ගන්න පුළුවන්. ඒත් එසේ මිලදී ගන්නවාට වඩා ඔබ කැමති වර්ණයෙන් රෙදි මිලදීගෙන ඔබට අපහසුවක් නොවන ආකාරයට අඳින්න පුළුවන්
වෙන විදියට මස්සවා ගැනීම තමයි සුදුසු වෙන්නෙ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.