lakbima.lk

යුවතියන්ට ගවුම් විලාසිතා

මේ නව විලාසිතාවල ගවුම් යුවතියන්ට සාමාන්‍ය ගමන් බිමන්වලට ඉතාමත්ම සුදුසුයි. මේවායේ තිබෙන විශේෂත්වය නම් ඉතාමත්ම සරල වීමයි. ඇඳුම්වල පැහැයට ගැළපෙන ආකාරයේ අත් බෑගද තිබිම නිසා ඇඳුමේ සුන්දරත්වය වඩාත් කැපී පෙනෙනවා. තද නිල් පැහැති ගවුමට රතු පැහැති ඉණ පටියක් පැලඳ එම ඉණ පටියේ පැහැයේ අත් බෑගයක් ගෙන සිටින නිසා එයින්ද කැපී පෙනෙන ගතියක් ඇඳුමට ලැබි තිබෙනවා.

නිරූපණය - ලසෝදා
ඇඳුම් - ජෙනිටාස් බොරලැස්ගමුව
සටහන - උත්පලා සුභාෂිනී
ඡායාරූප - ජානක කඳනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.