lakbima.lk

මංගල දිනයට හෙවි වර්ක් මේඩ් අප් කැන්ඩියන් සාරියක්

මේ සාරිය  ගෝල්ඩ් පැහැති  නෙට් රෙද්දකින් සකස් කරන ලද්දක්. ලයිනින් සඳහා දිලිසෙන  සුළු සැටින් රෙද්දක් යොදාගෙන ඇති අතර ඔසරියේ කඳ කොටසට මෙන්ම ඕවල් හැඩයට දිගට ගෙන ඇති ‍පොටටද ‍ලේස් සහ  පච්චවලින් අලංකාර ලෙස වර්ක් කර තිබෙනවා.
ආභරණ කට්ටලද කාසි වර්ක් ක්‍රමයට  නූල්වලින් නිමවන ලද්දකි.
සාරියට ගැළපෙන පරිදි  කහ පැහැයෙන් මල්කළඹ සහ හිස පළදනාව සකස් කර තිබෙනවා. වෙනසකට කැමති මනාලියකට කදිම විලාසිතාවක් වේ.
 
නිරූපණය - උමේෂී 
සාරි නිර්මාණය හැඩ ගැන්වීම හෝමාගම ලස්සන මනාලි සැලෝන් හි ප්‍රවීණ රූපලාවන්්‍ය ශිල්පි ලලිතා පද්මිනී
ඡායාරූප - ජනක කඳනආරච්චි
සටහන - උත්පලා සුභාෂිනි ජයසේකර 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.