lakbima.lk

මෙකල ජනප්‍රිය Smart casual සාරි වර්ග

මේ අලංකාර සාරිවලින් රන්වන් පැහැති බෝඩරයක් අල්ලා තිබෙන රෝස පැහැයෙන් යුතු සාරිය හැර අනිකුත් සාරි Smart casual වර්ගයට අයත්. කාර්යාල ගමන් ඇතුලු සාමාන්‍ය ගමන් බිමන්වලට මහත් සුන්දර සහ වැදගත් පෙනුමක් ගෙන දෙන මෙම සාරි යුවතියන්ට වගේම මැදිවියේ කතුන්ටත් සුදුසුයි. සාරිය පුරාම තැඹිලි, කහ වැනි පැහැයන්ගෙන් මල් මුද්‍රිත සාරිය සැටින් වර්ගයට අයිතිය. සෙසු ඒවා කේ‍ර්ප් සාරි වර්ගයි. විවිධ විලාසිතා වලින් යුතු මෙවැනි සාරි මෙකල ඉතා ජනප්‍රිය වී තිබෙනවා. 
 
නිරූපණය - උමේෂි / වගේෂා
සාරි සැපයීම කංකා සාරි ෂොප් හි අමිලා නදීෂානි 
සටහන - උත්පලා සුභාෂිනී 
ඡායාරූප - ජානක කඳනආරච්චි 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.