lakbima.lk

පොල් කටු ආභරණ විලාසිතා

වෙනස් විදියේ විලාසිතාවලට කැමැත්තක් දක්වන තරුණියන් වෙනුවෙන් ස්වභාවික අමුද්‍රව්‍යවලින් නිර්මාණය කළ ආභරණ විලාසිතා කීපයක් මෙසේ යි. මේ සියල්ල පොල්කටුවලින් නිර්මාණය කර තිබෙනවා.

වැදගත්ම කාරණය තමයි මේ ආභරණ සියල්ල නිර්මාණය කර තිබෙන්නේ මිනිස් දෑතින් වීම. මේ සඳහා කිසිම තාක්ෂණික උපක‍්‍රමයක් යොදාගෙන නැහැ. ඔසරියට වගේම කුර්තා ඇඳුම්වලටත් ගවුම්වලටත් මේ ආභරණ සුදුසුයි.

දුලංජලී මුතුවාඩිගේ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.