lakbima.lk

ගොයින් අවේ එකටත් හෝම්කමින් එකටත් ගැළපෙන ඇඳුමක්


 

ඇඳුමේ කඳ කොටස ‍ලේස්වලින් නිර්මාණය කර ස්ටෝන් හා පබලු වලින් වර්ක් කර තිබෙනවා.
සාය කොටස ෆ්ලෙයාර්ඩ් වලින් සකසා උඩ කොටස ම හැඩයට එකසේ ගැදර් කර තිබෙන්නෙ.
කර මාලය පබලු සහ ස්ටෝන්වලින් නිර්මාණය කර ඇති අතර කනට පලඳා ඇත්තේ කුඩා ඉයර්රින්ග්ස් දෙකක්.
හෙඩ්‍රස් එක පබලු සහ කුඩා මල් උපයෝගී කර ගෙන ඉදිරිපසින් පමණක් පෙනෙන පරිදි නිර්මාණය කර තිබෙනවා.
ගොයින් අවේ එකට වගේම හෝම්කමින් එකටත් එකසේ ගැළපෙන විලාසිතාවක් වේ.


නිරූපණය - පූජා

හැඩගැන්වීම - හෝමාගම සැලෝන් සම්පත් හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී සම්පත් පෙරුම්බුලි

සටහන - උත්පලා සුභාෂිනී

ඡායාරූප - ජානක කඳනආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.