lakbima.lk

කිලෝ 8ක් බර ස්පොන්ජ්වලින් හැඩ වූ කාඩි බී

කිලෝ 8ක් බර ස්පොන්ජ්වලින් මහලා ඇඳගෙන ආපු දිග ගවුම ඇතුළෙ ඉන්නේ ඇමෙරිකානු ගායිකා කාඩි බී කියලා හොයා ගන්නම සංවිධායකයන්ට විනාඩි කීපයක් ගත වුණාලූ.

ඔය ගවුම ඇතුළෙ මීයෝ එහෙම නැද්ද කියලා ඔවුන් අහපු වෙලාවෙ කාඩි බී දීලා තිබුණේ ප‍්‍රසිද්ධ මාධ්‍යයක කියන්න බැරි විදියේ උත්තරයක්.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.