lakbima.lk

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජංගම දුරකථන ජාලය වන HUTCH විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මෝටර් රථ රියදුරන්ගේ සංගමය (SLADA) එක්ව සංවිධානය කරන ලද ගජබා සුපර් ක්‍රොස් 2018 සඳහා අන්තර්ජාල සහකරු ලෙස සිය සහයෝගීත්වය ලබා දෙන ලදී.
ගජබා සුපර් ක්‍රොස් - 2018 ධාවන තරඟ අතිශය උද්වේගකර සාලියපුර, අනුරාධපුර ධාවන  පතයෙදී පවත්වන ලදී. ශ්‍රී ලංකා ති්‍රවිධ හමුදාවේ ඇතුළු, ධාවකයන් හා යතුරු පැදිකරුවන් 200 කට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරඟාවලිය වසරේ අති සාර්ථකම ධාවන තරඟාවලියක් විය.
හච් සහකාර විකුණුම් කළමණාකරු විශ්ව වරුසවිතාන මහතා SL GT Super Car කුසලානය ජයග්‍රාහක අෂාන් සිල්වා වෙත පිරිනැමීම.

Page 1 of 9

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.