lakbima.lk

ලංගමට සුපිරි බස් රථ ගෙන්වයි

 

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සුඛෝපභෝගී බස්රථ 37 ක් කල්බදු පදනම මත සපයා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබි තිබිණ.

ඒ අනුව ආනයනය කරන ලද සුඛෝපභෝගී  බස්රථවලින් පළමු කොටස  කොළඹ වරායෙන් මුදා හැර තිබේ.

මහජනතාවට නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබාදීම, පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් මෙම බස් රථ ගෙන්වා ඇත.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.