lakbima.lk

පොලී අනුපාත පහළට

 

ශ්‍රී ලංකා  මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පහත හෙලීමට තීරණය කර තිබේ. ඊයේ (30) පැවති මුදල් මණ්ඩලයේදී මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනූව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 7.5 % දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.5% ක් දක්වාත් පහළ දමා තිබේ.

සියයට 5 ක් වූ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ කිසිදු වෙනසක් සිදු කර නොමැත.

මෙම සංශෝධන හේතුවෙන් වෙළෙඳ පොළේ පොලී අනුපාත පහළ යාමක් බලාපොරොත්තු වේ.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.