lakbima.lk

එංගලන්තයේ කේම්බ්‍රිජ් බෞද්ධ විහාරස්ථානය ආරම්භකොට සිදුකරනු ලැබූ පළමු කඨින චීවර පූජාමය පිංකම  එංගලන්තයේ කේම්බ්‍රිජ් නගරයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණ.ස්කොටිලන්ත බෞද්ධ විහාරාධිපති එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්  ලංකාවෙන් සහ නේපාලයෙන් වැඩම කරන ලද පහලොස් නමක් පමණ ගරුතර මහා සංඝරත්නය සහභාගිත්වයෙන් සිදුකරන ලද මෙම මහඟු කටයුත්ත සඳහා එංගලන්තය පුරා විසිරී සිටින බොහෝ පිරිසක් සැදැහැවත්තු සහභාගි වූහ . කේම්බ්‍රිජ් බෞද්ධ විහාරාධිපති පූජ්‍යපාද මතුගම පාලිත හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි දායක පිංවතුන් විසින් මෙය සංවිධානය කොට සිදුකරන ලදී.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.