lakbima.lk

කෝපන්හේගන් කඨින පින්කම

ඩෙන්මාර්කයේ  කෝපන්හේගන් හි බෞද්ධ විහාරයේ  වාර්ෂික.කඨින.පින්කම විහාරාධිපති  මාරතුගොඩ  උපරතන හිමිගේ අනුශාසනා පරිදි පැවැත්විණ.

එම පින්කමට ස්විඩනයේ ස්ටොක්හෝම්  විහාරාධිපති  ,ස්කැන්ඩිනේවියානු  රටවල ප්‍රධාන  සංඝනායක කිරිඳිගල්ලේ  ධම්මරතන  නාහිමි,නෝර්වේ ඔස්ලෝ විහාරාධිපති  මාරතුගොඩ  මනිරතන හිමි ඇතුළු සඟරුවන සහභාගිවුහ. නඳුන් පීරිස් හා ඉඳුනිමා පීරිස් යුවළ ඇතුළු පවුලේ අය මෙවර දායකත්වය දරන ලදි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.