lakbima.lk

ඤාණිස්සර නාහිමිගේ ⁣මගපෙන්විමෙන් අසරණ පවුලකට නිවසක්

ප්‍රංශයේ ප්‍රධාන  අධිකරණ  සංඝනායක මුරුංගාගස්යායේ  ඤාණිස්සර නාහිමිගේ මඟපෙන්විම හා උපදෙස් පරිදි කොළඹ මැනිං ටවුන් හි පදිංචි ඩි.ඩි.ඊ.කොඩිතුවක්කු  මහකා හා එම මහත්මියගේ පුර්ණ ධන පරිත්‍යාගයෙන් ඉදිකරවනලද නව නිවසක් මිද්දේණියේ අසරණ පවුලක් වෙක පසුලිය දා පරිත්‍යාග කෙරිණ. මෙම පවුල ජිවත්වුයේ ගරාවැටුණු නිවසකය. හදිසියේ මියගිය තම පුතණුවන්වු අසංක පත්ම ශ්‍රී  ඩයස් කොඩිතුවක්කු අනුස්මරණය  උදෙසා ඉදිකළ මෙම නිවස පරිත්‍යාග කිරිමේ අවස්ථාවට රුහුණු  විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය  රංජිත් සේනාරත්න මහකා හා මහක්මිය,ලක්ෂමන් රාජපක්ෂ  මහතා , ඉංජිනේරු කේ.ප්‍රේමකුමාර ,විශ්‍රාමික නාවික ඉංජිනේරු රණවිර විරක්කොඩි යන මහත්වරු ඇතුළු  පිරිසක් සහභාගි වුහ.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.